Radio Kalutara Media School දක්ෂයින් අතිදක්ෂයින් කරන රේඩියෝ කළුතර මාධ්‍ය පාසල සැම සති අන්තයකම Published 3 years ago on 16 Aug, 2019 By Radio Kalutara - Admin ඔබටත් ආරාධනා කල සිටින්නෙමු එකතු වෙන්න රේඩියෝ කළුතර මාධ්‍ය පාසල වෙත. අප පුහුණු විම් තිබෙන්නේ සතියේ සැම ඉරිදා දිනකම සවස 2.30 සිට 5.30 පමණ වන තෙක් කළුතර අශෝකාරාම විහාරස්ථාන භූමියේදි. ඔබ සැමට රේඩියෝ කළුතර අපි සාදරයෙන් දැත් දිගු කොට ආරාධනා කරන්නෙමු රේඩියෝ කළුතර මාධ්‍ය පාසල වෙත. Related Topics: Up Next “CHAT WITH YOUNG STAR” Episode 1 – WITH MAYURA LIYANAGE Don't Miss මරණය යනු ජිවිතයේ අවසානය නොවේ Continue Reading Advertisement