News
මතුගම සිත්තම් මාවත පසුගියදා ජනතා අයිතියට

මතුගම තරුණ තරුණියෝ විසින් පිහිටුවාගත් මාතෘගාමී අඩහැරය සංවිධානය විසින් සිත්තම් කෙරුණු සිත්තම් මාවත පසු ගියදා සුභ මොහොතින් එම සංවිධානයේ තරුණ තරුණියෝ සහ ආරාධිත පිරිස් විසින් විවෘත කරන ලදි.
මේ විදියට පටන ගත්තු වැඩේට පට්ට කපකිරීමක් කලේ චිත්ර ඇදපු කොල්ලෝ කෙල්ලෝ ටික. නිදිමරාගෙන මේ වැඩේ ලස්සනට ඉවර කරන්න ලස්සන මතුගමක් හදන්න කොල්ලෝ ටික සැහෙන්න මහන්සි වෙලා තියෙනවා.
කොහොමින් කොහොම උනත් අද ලස්සනට මේ වැඩේ ඉවර කරලා මතුගමට එන යන කාටත් කටපුරා ලස්සන මතුගමක් කියලා කියන්න පුළුවන් විදියට සිත්තම් මාවත වැඩ ඉවර කරලා අද ජනතා අයිතියට පත් කරලා තියෙනවා.
එම සිත්තම් මාවතේ විශේෂ සිත්තම් ටිකක් පහතින් සහ ඉහළ විඩියෝවෙන් නරඹ්න්න ඔබටත් දැන් පුලුවන්.
