Connect with us

Sports

සාරංගිගෙන් එකම දිනයේ වාර්තා 2ක්

Published

on

කාන්තා දුර පැනීමේ ඉසව්වේ ශ්රී ලංකා වාර්තාව අද දිනය තුළ දෙවරක්ම අලුත් කිරීමට පානදුර සුමංගල බාලිකා විදුහලේ ආදි ශිෂ්යාවක වන ලක්ෂිනි සාරංගි සිල්වා අපේ සහෝදරිය සමත්වුණා. ඒ ආසියානු ක්රීඩා උළෙලේ තේරිම් තරගාවලියේදී යි. අද පැවති තම ඉසව්වේ පළමු පිම්මේ දී මීටර් 6.53ක දක්ෂතාවක් දැක්වමින් පෙර තමන්ගේ නම ඉදිරියේම පැවති ශ්රී ලංකා වාර්තාව බිඳ හෙලීමට සමත් වුණා. ඉන්පසුව ඇය තම තුන්වන පිම්මේ දී ශ්රී ලංකා වාර්තාව නැවත අලුත් කළේ මීටර් 6.65ක දක්ෂතාවක් දක්වමින්.

 

 

Continue Reading
Advertisement
0:00
0:00
Open chat
1
ඔබට අපෙන් සහායක් අවශ්‍යද ?
ඔබට අපෙන් සහායක් අවශ්‍යද ?