Today is :July 2, 2020

ශ්‍රි ලංකාවටම ජවයක් වෙන කළුතර තාරුණ්‍යයේ ශක්තිය ගැනයි මේ…

ශ්‍රි ලංකාවටම ආදර්ශයක් දෙන, ශ්‍රි ලංකාවටම ජවයක් වෙන කළුතර තාරුණ්‍යයේ ශක්තියක් ගැන සහ කළුතර කළුගංතොට පරසරය සුරැකිමේ බලකායේ කියන්නේ මොකක්ද ? පිහිට සංවිධානය කියන්නේ මොකක්ද ? කියන එක සහ ස්වේච්ඡා සංවිධානයකින් කරන්න ඕන මොනවගේ දේවල්ද කියන එක ආදි කරුණු අහන්න දැනගන්න මෙම වැඩසටහන ඔස්සේ ඔබටත් දැන් පුලුවනි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *