Latest Post

කළුතර, ගමගොඩ කනිෂ්ඨ විදුහලේදි අති සාර්ථකව පැවැත්වු විශේෂ වැඩමුලුව දිගු නිවාඩුකින් පසුව නැවතත් නැවුම් වෙනසක් සමඟින් රේඩියෝ කළුතර මාධ්‍ය පාසල හෙළාවතරණ‍ය සංවිධානය මඟින් සංවිධානය කරනු ලැබු රුධිර දානමය පිංකම

ශ්‍රි ලංකාවටම ආදර්ශයක් දෙන, ශ්‍රි ලංකාවටම ජවයක් වෙන කළුතර තාරුණ්‍යයේ ශක්තියක් ගැන සහ කළුතර කළුගංතොට පරසරය සුරැකිමේ බලකායේ කියන්නේ මොකක්ද ? පිහිට සංවිධානය කියන්නේ මොකක්ද ? කියන එක සහ ස්වේච්ඡා සංවිධානයකින් කරන්න ඕන මොනවගේ දේවල්ද කියන එක ආදි කරුණු අහන්න දැනගන්න මෙම වැඩසටහන ඔස්සේ ඔබටත් දැන් පුලුවනි.