රංගනය පිළිබද විශේෂ වැඩමුළුව ඉතාමත් සාර්ථකව අද දින පැවැත්විනි

රේඩියෝ කළුතර මාධ්‍ය පාසල සහ නාට්‍ය පාසල සංවිධානය කල රංගනය පිළිබද විශේෂ වැඩමුළුව ඉතාමත් සාර්ථකව අද දින ( 2020-07-26 ) කළුතර බෝධිරාජ විහාරස්ථානයේදි පැවැත්විනි. ඒ සදහා පැමිණි සහ එය සාර්ථක කර ගැනිමට නන් අයුරින් සහාය දුන් සැමට අපගේ ගෞරවණිය ප්‍රණාමය…

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *