ප්රාසාංගික හැකියාවන් ගවේෂණය කරන රේඩියෝ කළුතර යෞවන සමාජය විසින් සංවිධානය කරනු ලබන ” Artista’20 ” තරඟයේ 100කට අධික තරඟකරුවන් අතරින් අවසාන වටය වෙනුවෙන් සුදුසුකම් ලැබු තරඟකරුවන් සැමට අපේ උණුසුම් සුභ පැතුම්…
ඔබටත් පුලුවන් ඔවුන් වෙනුවෙන් ඔබේ මනාපය ප්රකාශ කරන්න.
නොපමාව පිවිසෙන්න රේඩියෝ කළුතර යුටියුබ් නාලිකාව වෙත.
👇 👇 👇
https://www.youtube.com/c/RadioKalutaralk/videos
Leave a Reply