artista’ 20 තරඟාවලිය වෙනුවෙන් ඔබටත් සහභාගි විය හැක.

ප්‍රසාංගික හැකියාවන් ගවේෂණය කරන රේඩියෝ කළුතර යෞවන සාමාජය විසින් සංවිධානය කරනු ලබන නවතම තරඟාවලිය, ඕනෑම ප්‍රසාංගික හැකියාවක් ඇති ඔබට මෙම තරඟාවලිය සමඟ සම්බන්ධ විය හැක. ඔබේ හැකියාවන් ලෝවටම ඉදිරිපත් කරන්න, එම හැකියාව තුලින් දක්ෂයෙක් විශිෂ්ටයෙක් වන්නට අපි ඔබට ආරාධනා කරන්නෙමු. ඔබ කුමන හැකියාවකින් යුක්ත අයෙකු වුවත් ඔබේ හැකියාව විශිෂ්ඨ නම්, ඔබ නිර්මාණශිලි නම්, ඔබ දක්ෂයෙක් නම් ඔබ වෙනුවෙන් artista ’20 තරඟාවලිය මෙවර Virtual අවකාශය ඔස්සේ පැවැත්වේ….

වැඩි විස්තර සඳහා පිවිසෙන්න..👇 👇
http://www.radiokalutara.lk/artista20/

වැඩි විස්තර සඳහා අමතන්න… ( Whatsapp )
071 888 4693 – Dilranga
076 625 9448 – Dilshan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
ඔබට අපෙන් සහායක් අවශ්‍යද ?
ඔබට අපෙන් සහායක් අවශ්‍යද ?