රේඩියෝ කළුතර ඔස්සේ නිෂ්පාදනය කරන අලුත්ම වැඩසටහන වන ” දම් සිසිල ” වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන ඔස්සේ අද අපි ඔබට ගෙන එන්නේ ඔබේ කායික හා මානසික උවදුරු දුරුවිමට ගෙන එන ආශිර්වාදාත්මක සෙත් කවි සුගායනයකි… මෙම වැඩ සටහන ඉදිරිපත් කරනු ලබන්නේ දේශකයාණෝ කාව්‍ය ශ්‍රී ශාස්ත්‍රවේදී පුජ්‍ය අම්පාරේ සෝමරතන හිමිපාණන් වහන්සේ විසිනි. එකතු වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය නිවැරදිව ශ්‍රවණය කරන්න. එහි යථාර්තය තේරුම් ගන්න එකතු වෙන්න අද පටන් ” දම් සිසිල ” වැඩසටහන් මාලාවත් සමඟින්….
ඉදිරිපත් කිරිම : දේශකයාණෝ කාව්‍ය ශ්‍රී ශාස්ත්‍රවේදි පුජ්‍ය අම්පාරේ සෝමරතන හිමිපාණන් වහන්සේ
කැමරාකරණය / සංස්කරණය / අධ්‍යක්ෂණය : ලහිරු දිල්රංග සිල්වා
විශේෂ ස්තුතිය : දිනිදු ගිෂාන් / කාවින්ද ජයසිංහ
රේඩියෝ කළුතර නිෂ්පාදනයක්
www.radiokalutara.lk
Leave a Reply