32 වැනි අන්තර් යෞවන සමාජ කළුතර ප්රාදේශීය ක්රීඩා තරඟාවලියේ පාපන්දු තරඟය කළුතර වෙට්ටුමඩ Pakistan ක්රීඩාංගනේදි ඉතාමත් සාර්ථකව නිමාවිය. එහිදි ප්රථම ස්ථානය KMCC යෞවන සමාජය ද, දෙවන ස්ථානය සෙරෙන්ඩිබ් යෞවන සමාජය ද, තෙවන ස්ථානය හිනටියන්ගල යෞවන සමාජයද ජයග්රහණය කරන ලදි…
Photo GalleryEventsKalutara Youth
Radio Kalutara - AdminSeptember 12, 20200 Comment0459
යෞවන සමාජය ප්රාදේශීය ක්රීඩා තරඟාවලියේ පාපන්දු ශූරතාවය KMCC යෞවන සමාජයට

Share
Leave a Reply