Connect with us

Paid Articles

නියත A සාමාර්ථයක් කරා ඔබ රැගෙන යන යුගයේ විශිෂ්ටතම ICT පන්තිය

Published

on

උසස් පෙළ තොරතුරු තාක්ෂණය විශය සදහා A සාමාර්ථයක් ගැනීම යනු ඔබේ කැපවීමත් හා නිසි මගපෙන්වීමත් යන කාරණා එකතු වීමෙන් ලබා ගන්නා ඔබේ උසස් පෙළ ප්‍රතිඵලයයි. ඒ සදහා ඔබට දැනුම ලබා දීම සදහා නිසි දැනුමින් සන්නද්ධ විශයෙහි ප්‍රවීන ගුරුවරයෙකු තෝරා ගැනීම අතිශය වැදගත් කාරණයක්.

ඒ සදහා ජේෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවෙකු වශයෙන් හා කොලඹ විශ්ව විද්‍යාලයේ හා තොරතුරු තාක්ෂණ ආයතනයේ කථිකාචාර්යවරයෙකු (Visiting Lecturer) වශයෙන් තොරතුරු තාක්ෂණය විෂය පිළිබද ප්‍රායෝගික හා විෂය දැනුමින් පරිපූර්ණ ගුරුවරයෙකු වන ඉසුරු විජේරත්න ලබන වසරේ සිට සුදානමින්. ඔහු විසින් මෙහෙය වන දේශන තිබෙන වේලාවන් සහ ස්ථාන පහලින් දැන් ඔබට බලාගත හැක. 2022 A/L (ICT – Sinhala Medium) පන්ති ආරම්භය : ජනවාරි 5 – ඉරිදා පෙ.ව 7.30-9.30 දක්වා නැනෝදා ආයතනයෙහි (පානදුර බාලිකාව පිටුපස) මෙය තවත් එක උපකාරක පන්තියකට වඩා එහා ගිය ඔබේ උසස් පෙළ තොරතුරු තාක්ෂණය විශය සදහා A සාමාර්ථයක් ගැනීමේ පළමු පියවරයි එම ගුරුතුමාව ඔබට පහල ආකාර වලින් සම්බන්ධ කරගත හැක. ෆෙස්බුක් ඔස්සේ : https://www.facebook.com/IsuruWijeratna.AL.ICT/ දුරකථන මාර්ගයෙන් : 0766224899/0772261783
Continue Reading
Advertisement
0:00
0:00
Open chat
1
ඔබට අපෙන් සහායක් අවශ්‍යද ?
ඔබට අපෙන් සහායක් අවශ්‍යද ?