ඔන්න රේඩියෝ කළුතර අපි කාලේකට පස්සේ කළුතර පුරවරයේ ඔබ වෙනුවෙන් නැවතත් ගමන් ආරම්භ කලා. අප විසින් කළුතර පුරවරයේ සුවහසක් දුවාදරුවන් වෙනුවෙන් රේඩියෝ කළුතර මාධ්‍ය පාසල අද දින සුභ මොහොතින් කළුතර උතුර අශෝකාරාම විහාරස්ථානයේදි ආරම්භ කරන ලදි.
ඔබටත් ආරාධනා කල සිටින්නෙමු එකතු වෙන්න රේඩියෝ කළුතර මාධ්‍ය පාසල වෙත. අප පුහුණු විම් තිබෙන්නේ සතියේ සැම සෙනසුරාදා සහ ඉරිදා දිනකම සවස 2.30 සිට 5.30 පමණ වන තෙක් කළුතර අශෝකාරාම විහාරස්ථාන භූමියේදි. පලවන කණ්ඩායම සෙනසුරාදාත් දෙවන කණ්ඩායම ඉරිදා දිනයේදිත්.. ඔබට හැකි දවසකට සහභාගි වෙන්න.. ඔබ සැමට රේඩියෝ කළුතර අපි සාධාරයෙන් දැත් දිගු කොට ආරාධනා කරන්නෙමු රේඩියෝ කළුතර මාධ්‍ය පාසල වෙත.
Leave a Reply