Today is :29 November, 2021

පසුගියදා පැවති අතිසාර්ථක ගුවන්විදුලි නිවේදන වැඩමුළුව

This Workshop Conducted By Chirath Bombuwalage

ගුවන්විදුලි නිවේදන ශිල්පය සම්බන්ධව විශේෂ වැඩමුළුවක් රේඩියෝ කළුතර මාධ්‍ය පාසලේ අනුග්‍රහයෙන් පසු ගියදා ZOOM තාක්ෂණය ඔස්සේ නොමිලේ පැවැත්වූනි. මෙම වැඩමුළුවේ විශේෂ දේශනය මෙහෙයවනු ලැබුවේ ගුවන් විදුලි නිවේදන ශිල්පි, සම්මානලාභි නර්තන ශිල්පි, නර්තන ආචාර්ය චිරත් බෝම්බුවලගේ මහතා විසිනි. එමෙන්ම එය වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් විශාල සිසුන් පිරිසක් සහභාගී වූ අතර එම වැඩමුළුව සහභාගි වු සහ එය සාර්ථක කරගන්න සහයෝගය දුන් සියල්ලටම අපගේ හදපිරි ස්තුතිය මෙසේ පුදකරන්නෙමු…

එම වැඩසටහනේ පටිගත කිරිම පහතින් ඔබට දැන් නැරඹිය හැක…

Part 1

Part 2

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
ඔබට අපෙන් සහායක් අවශ්‍යද ?
ඔබට අපෙන් සහායක් අවශ්‍යද ?