Connect with us

School News

ශ්‍රි සුගත දහම් පාසලේදි සාර්ථකව පැවැත්වු එක් දින මාධ්‍ය වැඩමුලුව

Published

on

ශ්‍රියන්ත අනුරාධ සොහුරාගේ ඉල්ලිම පරිදි අද දින රේඩියෝ කළුතර මාධ්‍ය පාසල අප කණ්ඩායම විසින් ශ්‍රි සුගත නන්දනාරාමය විසින් මෙහෙය වනු ලබන ශ්‍රි සුගත දහම් පාසලේ සිසු සිසුවියන් වෙනුවෙන් කල නායකත්ව, එක් දින මාධ්‍ය වැඩමුලුව අද දින සාර්ථකව මෙසේ නිමවිය.. ඒ සදහා නන් අයුරින් උදව් කල විහාරස්ථානයේ ප්‍රධාන ස්වාමින් වහන්සේ ඇතුලු දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයට අපගේ ගෞරවණිය ස්තුතිය මෙසේ පුද කරමු.
Continue Reading
Advertisement
0:00
0:00
Open chat
1
ඔබට අපෙන් සහායක් අවශ්‍යද ?
ඔබට අපෙන් සහායක් අවශ්‍යද ?