Subscribe කරන්න Reload දිනන්න

ආයුබෝවන්  !
මේ දවස් වල ගෙදරට ඉන්න ඔයාලාට රේඩියෝ කළුතර අපිත් එක්ක එකතුවෙලා Reload එකක් දිනාගන්න ඔන්න දැන් වාසනාව තියෙනවා..

අපගේ එකේ එකේ ලින්ක් එක
https://www.youtube.com/channel/UCK9vLRWumCjnPneH4rI6F2w?sub_confirmation=1&app=desktop

* කරන්න තියෙන්නේ පොඩි දෙයයි ..

  1. මුලින්ම මේ Link එක ක්ලික් කරලා රේඩියෝ කළුතර අපේ Youtube Channel එක  Subscribe කරන්න.. ඊට පස්සේ Subscribe  කරායි කියලා එක Screenshot එකක් Capture කරගන්න.
  2. අපේ Youtube Channel එක Subscribe කරන්න කියලා ඔබේ මිතුරන්ටත් Share කරන්න, ඒකට කරන්න තියෙන්නේ රේඩියෝ කළුතර අපේ Youtube Channel එකේ ලින්ක් එක ඔයාගේ Whatsapp Status එකක හරි Facebook Wall Post එකක් හරි පළකරන්න, Facebook ඔස්සේ පළ කරන්නේ නම් අවම යහලුවන් 5ක් Tag කරන්න..
    දැන් එකෙත් Screenshot එකක් Capture කරගන්න.
  3. දැන් තියෙන්නේ අවසන් පියවර, ඒ Capture කරගත්තු Screenshot දෙකම රේඩියෝ කළුතර අපේ නිළ Whatsapp අංකය – 0774483783 වෙත ඔබේ නම සමඟ Whatsapp ඔස්සේ එවන්න..

ජයග්‍රහකයින් තොරාගන්නා ආකාරය :

  • මෙම තරඟය 2020 මාර්තු මස 25,26 දෙදිනම පැවැත්වේ. දවස් දෙකම තුලම වෙන වෙනම ජයග්‍රහකයින් තෝරාගනු ලැබේ.
  • ඔබ එවන Whatsapp පණිවිඩ ඔස්සේ අපි ඔබ තරඟයට සහභාගි වු බව සනාථ කරගත්තායින් පසු , සැම දිනකම රාත්‍රි 9ට ජයග්‍රහකයින් Random.org ඔස්සේ කුසපත් ඇදිමකින් තෝරාගනු ලබයි.
  • ජයග්‍රහකයින් 4 දෙනෙක් තෝරාගනු ලබන අතර, එම තෝරාගනු ලබන අය Rs.100 රිලෝඩ් ජයග්‍රහකයින් දෙදෙනෙක්ද, Rs.50 රිලෝඩ් ජයග්‍රහකයින් දෙදෙනෙක්ද වේ.


රැදි සිටින්න දිගටම රේඩියෝ කළුතර සමඟින්..
https://www.facebook.com/radiozonekalutara/