යෞවන සමාජය ප්‍රාදේශීය ක්‍රීඩා තරඟාවලියේ වොලිබෝල්ශූරතාවය පොතුපිටිය ලකි සික්ස් යෞවන සමාජයට

32 වැනි අන්තර් යෞවන සමාජ කළුතර ප්‍රාදේශීය ක්‍රීඩා තරඟාවලියේ වොලිබෝල් තරඟය කළුතර පොතුපිටිය මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගනේදි ඉතාමත් සාර්ථකව නිමාවිය. එහිදි ශුරතාවය පොතුපිටිය ලකි සික්ස් යෞවන සමාජය විසින්ද , අනුශුරතාවය ඇතගම රනසිහ යෞවන සමාජය විසින්ද ජයග්‍රහණය කරනු ලැබිය….

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *