රේඩ්යෝ කළුතර අප මාධ්‍ය පාසලේ සියලුම සාමාජිකයින් සහ නිළධාරින්ගේ එකමුතුවෙන් කළුතර ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ තරුණ සේවා නිළධාරි රුවන්ත කළුබෝවිල මහතා ඉදිරියේ ” Radio Kalutara Youth Club ” නමින් යෞවන සමාජයක් පසුගියදා ඉතාමත් සාර්ථකව පිහිටුවු බව මෙසේ සතුටින් දන්වා සිටිමු. ඔබේ හැකියාවෙන් ලෝවම ජයගන්න රේඩියෝ කළුතර මාධ්‍ය පාසල වෙත එකතුවෙන ලෙස අප මෙසේ ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු… අප මාධ්‍ය පාසල සහ රේඩියෝ කළුතර වෙත සම්බන්ධ වෙන සියලුම දෙනා හටද අප ” Radio Kalutara Youth Club ” හි සාමාජිකත්වය ලබාගත හැක.
වැඩි විස්තර : http://www.radiokalutara.lk/youth-club/
Leave a Reply