දක්ෂයින් අතිදක්ෂයින් කරන රේඩියෝ කළුතර මාධ්‍ය පාසල සැම සති අන්තයකම

ඔබටත් ආරාධනා කල සිටින්නෙමු එකතු වෙන්න රේඩියෝ කළුතර මාධ්‍ය පාසල වෙත. අප පුහුණු විම් තිබෙන්නේ සතියේ සැම ඉරිදා දිනකම සවස 2.30 සිට 5.30 පමණ වන තෙක් කළුතර අශෝකාරාම විහාරස්ථාන භූමියේදි.  ඔබ සැමට රේඩියෝ කළුතර අපි සාදරයෙන් දැත් දිගු කොට ආරාධනා කරන්නෙමු රේඩියෝ කළුතර මාධ්‍ය පාසල වෙත.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *