Videos
රේඩියෝ කළුතර මාධ්‍ය පාසලේ කුළුදුල් කෙටි චිත්‍රපටය එළිදැක්වෙයි…

රේඩියෝ කළුතර මාධ්‍ය පාසලේ සමාජිකයින් සහ සිසුන් විසින් රංගනයෙන් දායකත්වය දැක්වු කුළුදුල් කෙටි චිත්‍රපටය “ප්‍රත්‍යාවර්ථන | Reflexes ” , මෙම නිර්මාණය ඔබටත් දැන් රේඩියෝ කළුතර යුටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැක… ඔබත් මෙය නරඹා ඔබේ අදහස් කොම්න්ට් එකකින් පළකර සහ රේඩියෝ කළුතර යුටියුබ් නාලිකාව Subscribe කිරිමෙන් ඔවුනට ශක්තියක් වන්න…
