Latest Post

Future Expo 2022 – Kalutara අධ්‍යාපනික ප්‍රදර්ශනය පසුගියදා අති සාර්ථකව නිමාවට පත් විය. FutureExpo 2022 – Kalutara විශේෂ සජිවි විකාශය Future Expo 2022 – Kalutara අධ්‍යාපනික ප්‍රදර්ශනය – පලමු අදියර

කාන්තා දුර පැනීමේ ඉසව්වේ ශ්රී ලංකා වාර්තාව අද දිනය තුළ දෙවරක්ම අලුත් කිරීමට පානදුර සුමංගල බාලිකා විදුහලේ ආදි ශිෂ්යාවක වන ලක්ෂිනි සාරංගි සිල්වා අපේ සහෝදරිය සමත්වුණා. ඒ ආසියානු ක්රීඩා උළෙලේ තේරිම් තරගාවලියේදී යි. අද පැවති තම ඉසව්වේ පළමු පිම්මේ දී මීටර් 6.53ක දක්ෂතාවක් දැක්වමින් පෙර තමන්ගේ නම ඉදිරියේම පැවති ශ්රී ලංකා වාර්තාව බිඳ හෙලීමට සමත් වුණා. ඉන්පසුව ඇය තම තුන්වන පිම්මේ දී ශ්රී ලංකා වාර්තාව නැවත අලුත් කළේ මීටර් 6.65ක දක්ෂතාවක් දක්වමින්.