තාරුණ්‍යයේ අඬහැරයේ දෙවන අඬහැරයට සමඟාමිව SLT Mobitel අනුග්‍රහයෙන් කළුතර යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය හා රේඩියෝ කළුතර එක්ව සංවිධානය කල ඩිජිටල් ව්‍යවසායකයින් බිහිකිරිමේ අරමුණින් කල විශේෂ වැඩසටහන අතරතුරදි අසපු ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලබාදුන් ජයග්රහක ජයග්‍රහකයින්ට ඔවුන්ගේ නිවසටම ගොස් අපේ කණ්ඩායම විසින් ඔවුන්ට අදාල තිළිණ පිරිනැමු අයුරු….