රේඩියෝ කළුතර මාධ්‍ය පාසල සහ නාට්‍ය පාසල සංවිධානය කල රංගනය පිළිබද විශේෂ වැඩමුළුව ඉතාමත් සාර්ථකව අද දින ( 2020-07-26 ) කළුතර බෝධිරාජ විහාරස්ථානයේදි පැවැත්විනි. ඒ සදහා පැමිණි සහ එය සාර්ථක කර ගැනිමට නන් අයුරින් සහාය දුන් සැමට අපගේ ගෞරවණිය ප්‍රණාමය…

Radio Kalutara Media SchoolSpecial News
Radio Kalutara - AdminJuly 26, 20200 Comment0223
රංගනය පිළිබද විශේෂ වැඩමුළුව ඉතාමත් සාර්ථකව අද දින පැවැත්විනි

Share
Leave a Reply