ආදරණීය හිතවතුනි.. හිතවතියනි,
රේඩියෝ කළුතර ඇරඹූ දා පටන් එය පවත්වාගෙන යාම සදහා විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් අනුග්‍රහයන් දක්වමින් අප දිරිමත් කළ අය බොහෝය. රේඩියෝ කළුතර මගින් ඉටු කෙරෙන දැවැන්ත සමාජ මෙහෙවර ගැන ප්‍රසාදයෙන් බොහෝ අය කථා කරයි.
රේඩියෝ කළුතර ගැන වැඩි තොරතුරු http://www.radiokalutara.lk/about-us/ ඔස්සේ ලබාගත හැක.
ඔබටත් පුලුවන් දැන් ඔබ කැමති ආකාරයකින් දැන් රේඩියෝ කළුතර සහ රේඩියෝ කළුතර යෞවන සමාජය මගින් කෙරෙන ව්‍යපෘති සඳහා රේඩියෝ කළුතර අරමුදලට මුල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාරයකින් දායක විමට….
අපටත් මෙය පවත්වාගෙන යාමට උපකාර කළ හැක්කේ කෙසේදැයි – විමසන අවස්ථා බොහෝ ඇත. එබැවින් කැමැති කෙනෙකුට කැමැති ආකාරයෙන් අපගේ ගමන ශක්තිමත් කරන්නට දායක විය හැකි සම්බන්ධීකරණ තොරතුරු මෙසේ සදහන් කරමු.
Western Union හරහා යම් මුල්‍යමය දායකත්වයක් ලබා දෙන්නේ නම්
ලබන්නාගේ නම ලෙස
P.H.L.D.Silva
( Paskuwal Handige Lahiru Dilranga Silva )
යනුවෙන් සඳහන් කරන්න…
පසුව 0718884693 මෙම දුරකථන අංකය වෙත දැනුම් දෙන්න…
ඔබ සම්පත් බැංකුව ඔස්සේ අප වෙත මුල්‍යමය ආධාර ලෙස ලබාදෙන්නේ නම් පහත සඳහන් බැංකු ගිණුම ඔස්සේ ලබාදිය හැක.
Studio LD,
Sampath Bank
Kalutara Branch.
Account No : 105014026836
Swift code : BSAMLKLX
Branch Code : 50
Dialog – EZCash ඔස්සේ මුල්‍යමය ආධාරයක් එවන්නේ නම් 0774483783 මෙම දුරකථන අංකය වෙත ලබාදිය හැක..
අපව කාණ්ඩායම සම්බන්ධ කරගත හැකි ආකාර
+94 774483783 | +94 718884693 | +94 758178728 – Whatsapp
+94 758178728 – Viber
+94 718884693 | +94 758178728 – Call & SMS
radiokalutarainfo@gmail.com – Email
ෆෙස්බුක් ඔස්සේ අපව සම්බන්ධ කරගන්නේ නම් – http://www.facebook.com/radiozonekalutara
අපව සම්බන්ධ කරගන්නා ආකාරයන් පිළිබද වැඩිදුර තොරතුරු http://www.radiokalutara.lk/contact-us/ ඔස්සේ ලබාගත හැක.