32 වැනි අන්තර් යෞවන සමාජ කළුතර ප්‍රාදේශීය ක්‍රීඩා තරඟාවලියේ එල්ලේ තරඟය පසුගියදා කළුතර මොරොන්තුඩුව ධම්මානන්ද විදුහල් ක්‍රීඩාංගනේදි ඉතාමත් සාර්ථකව නිමාවිය. එහිදි එල්ලේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය උස්ගොඩැල්ල ප්‍රතිභා යෞවන සමාජය ද, දෙවන ස්ථානය මාවල ජයසංඛ යෞවන සමාජය ද, තෙවන ස්ථානය ඈතගම රන්සිහ යෞවන සමාජයද ජයග්‍රහණය කරන ලදි.. එමෙන්ම කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය ධම්මානන්ද විද්‍යාලීය යෞවන සමාජය විසින් දිනාගන්නා ලදි.
Kalutara YouthEventsPhoto Gallery
Radio Kalutara - AdminSeptember 7, 20200 Comment1158
යෞවන සමාජය ප්‍රාදේශීය ක්‍රීඩා තරඟාවලියේ එල්ලේ ශූරතාවය උස්ගොඩැල්ල ප්‍රතිභා යෞවන සමාජයට

Share
Leave a Reply