Latest Post

Future Expo – 2023 අධ්‍යාපන ප්‍රදර්ශනය මෙවරත් Future Expo 2022 – Kalutara අධ්‍යාපනික ප්‍රදර්ශනය පසුගියදා අති සාර්ථකව නිමාවට පත් විය. FutureExpo 2022 – Kalutara විශේෂ සජිවි විකාශය

Future Expo 2022 – Kalutara අධ්‍යාපනික ප්‍රදර්ශනය කළුතර ගරු නගරාධිපති සාම ශ්‍රී දේශශක්ති එම්.අමීර් නසීර් මැතිතුමා ඇතුලු ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කළුතර කළුතර නගර ශාලාවේදි අති සාර්ථකව නිමාවට පත් විය. ඒ සදහා රාජ්‍ය සහ පෞද්ගලික ආධ්‍යාපන ආයතන රැසක් සහභාගි විය.

Digital Media Sponcer : Radio Kalutara – www.radiokalutara.lk