Future Expo 2022 – Kalutara අධ්‍යාපනික ප්‍රදර්ශනය සංවිධානය කිරීම සදහා පලමු අදියර ලෙස ගරු නගරාධිපති සාම ශ්‍රී දේශශක්ති එම්.අමීර් නසීර් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ආයතන ප්‍රධානීන් සමග අද කළුතර නගර සභාවේ දී පැවති සාකච්ඡාව.
සම්බන්ධිකරනය : තරූශ රන්මුතු සහ කළුතර නගර සභා මහජන පුස්තකාල පාඨක සමාජය
Digital Media Sponcer : Radio Kalutara – www.radiokalutara.lk
[MEC id=”6822″]