කළුතර පුරවරයේ සුවහසක් දුවාදරුවන් වෙනුවෙන් රේඩියෝ කළුතර කාණ්ඩායම විසින් ක්‍රියාත්මක කරන නැවුම අත්දැකිම රේඩියෝ කළුතර මාධ්‍ය පාසලෙහි දෙවන අදියර අද දින ( 2020-01-20) දින සාර්ථකව කළුතර බෝධිරාජ විහාරස්ථාන ප්‍රධාන ශාලාවේදි ආරම්භ විය..
ඔබටත් ආරාධනා කල සිටින්නෙමු එකතු වෙන්න රේඩියෝ කළුතර මාධ්‍ය පාසල වෙත. අප පුහුණු විම් තිබෙන්නේ සතියේ සැම ඉරිදා දිනකම සවස 2.30 සිට 5.30 පමණ වන තෙක් කළුතර බෝධිරාජ විහාරස්ථාන ප්‍රධාන ශාලාවේදි . ඔබ සැමට රේඩියෝ කළුතර අපි සාධාරයෙන් දැත් දිගු කොට ආරාධනා කරන්නෙමු රේඩියෝ කළුතර මාධ්‍ය පාසල වෙත.
අප මාධ්‍ය පාසල ගැන වැඩි විස්තර දැනගන්න මෙතනින්
දෙවන අදියර ආරම්භක දවසේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින්…
Leave a Reply