අද දින (2020-11-24) රේඩියෝ කළුතර මාධ්‍ය බලකායේ පළමු ඩිජිටල් හමුව සාර්ථකව නිමාවිය. ඒ කළුතර දිස්ත්‍රික්කය ප්රමුඛ කරමින් ශ්‍රි ලංකාව පුරාම ඉන්න රේඩියෝ කළුතර මාධ්‍ය බලකායේ සාමාජිකයන් බහුතරයකගේ සහභාගිත්වයෙන්.. එහිදි අපගේ ඉදිරි සැලසුම් පිළිබඳවද ඔවුන් දැනුවත් විය. එමෙන්ම අප සාමාජිකයන්ගේ විව්ධ දක්ෂතා, ඉදිරිපත් කිරිම් වලින්ද එම අවස්ථාව අලංකාර විය. අද රේඩියෝ කළුතර මාධ්‍ය බලකායේ පළමු ඩිජිටල් හමුවට පැමිණි අප සාමාජිකයන් සියල්ලටම රේඩියෝ කළුතර අපේ ස්තුතිය මෙසේ පුදකරන්නෙමු..
- @RKMF ඩිජිටල් හමුවිම අතරතුර
- @RKMF ඩිජිටල් හමුවිම අතරතුර
- @RKMF ඩිජිටල් හමුවිම අතරතුර
අපේ රටේ අපේ දිස්ත්‍රික්කයේ කොරෝනා උවදුර පාළනය වු විගසම අපගේ පළමු සජිවි හමුව කළුතර නගරයේදි පැවැත්විමට නියමිතය එම අවස්ථාවටත් ඔබ සැමගේ පැමිණිම අප අපේක්ෂා කරන්නෙමු..
තවද අප හා එක් විමට එකතුව්මට කැමති නවක අයෙක් නම් ඔබ අපගේ වෙබ් අඩවියේ තිබෙන ඩිජිටල් අයදුම්පත පුරවා අප වෙත එවිමෙන් අප නියෝජිතයකු ඔබව සම්බන්ධ කරගනු ඇත..
Leave a Reply