Today is :July 28, 2021

රේඩියෝ කළුතර මාධ්‍ය බලකායේ ප්‍රථම ඩිජිටල් හමුව

අද දින (2020-11-24) රේඩියෝ කළුතර මාධ්‍ය බලකායේ පළමු ඩිජිටල් හමුව සාර්ථකව නිමාවිය. ඒ කළුතර දිස්ත්‍රික්කය ප්‍රමුඛ කරමින් ශ්‍රි ලංකාව පුරාම ඉන්න රේඩියෝ කළුතර මාධ්‍ය බලකායේ සාමාජිකයන් බහුතරයකගේ සහභාගිත්වයෙන්.. එහිදි අපගේ ඉදිරි සැලසුම් පිළිබඳවද ඔවුන් දැනුවත් විය. එමෙන්ම අප සාමාජිකයන්ගේ විව්ධ දක්ෂතා, ඉදිරිපත් කිරිම් වලින්ද එම අවස්ථාව අලංකාර විය. අද රේඩියෝ කළුතර මාධ්‍ය බලකායේ පළමු ඩිජිටල් හමුවට පැමිණි අප සාමාජිකයන් සියල්ලටම රේඩියෝ කළුතර අපේ ස්තුතිය මෙසේ පුදකරන්නෙමු..

අපේ රටේ අපේ දිස්ත්‍රික්කයේ කොරෝනා උවදුර පාළනය වු විගසම අපගේ පළමු සජිවි හමුව කළුතර නගරයේදි පැවැත්විමට නියමිතය එම අවස්ථාවටත් ඔබ සැමගේ පැමිණිම අප අපේක්ෂා කරන්නෙමු..

තවද අප හා එක් විමට එකතුව්මට කැමති නවක අයෙක් නම් ඔබ අපගේ වෙබ් අඩවියේ තිබෙන ඩිජිටල් අයදුම්පත පුරවා අප වෙත එවිමෙන් අප නියෝජිතයකු ඔබව සම්බන්ධ කරගනු ඇත..

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
ඔබට අපෙන් සහායක් අවශ්‍යද ?
ඔබට අපෙන් සහායක් අවශ්‍යද ?