Latest Post

Future Expo 2022 – Kalutara අධ්‍යාපනික ප්‍රදර්ශනය පසුගියදා අති සාර්ථකව නිමාවට පත් විය. FutureExpo 2022 – Kalutara විශේෂ සජිවි විකාශය Future Expo 2022 – Kalutara අධ්‍යාපනික ප්‍රදර්ශනය – පලමු අදියර

දිර්ඝ නිවාඩුවකට පසුව රේඩියෝ කළුතර මාධ්‍ය පාසල මේ ඉරිදා ආරම්භ වීමට නියමිතයි…. ඔබත් කලා සහ මාධ්‍ය ක්ෂ්ත්‍රයට ඇල්මක් දක්වන අයෙක්නම් අදම එකතුවෙන්න රේඩියෝ කළුතර සමඟින්…

මේ ඉරිදා ( පෙබරවාරි 20 ) සවස 2.30ට කළුතර කටුකුරුන්දේ පිහිටි අප මාධ්‍යස්ථානයේදි…

එන විදිය දැනගන්න, පැමිණිම තහවුරු කිරිම සහ වැඩි විස්තර සඳහා අමතන්න 0718884693