32 වැනි අන්තර් යෞවන සමාජ කළුතර ප්‍රාදේශීය ක්‍රීඩා තරඟාවලියේ වොලිබෝල් තරඟය කළුතර පොතුපිටිය මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගනේදි ඉතාමත් සාර්ථකව නිමාවිය. එහිදි ශුරතාවය පොතුපිටිය ලකි සික්ස් යෞවන සමාජය විසින්ද , අනුශුරතාවය ඇතගම රනසිහ යෞවන සමාජය විසින්ද ජයග්‍රහණය කරනු ලැබිය….
EventsKalutara YouthPhoto Gallery
Radio Kalutara - AdminSeptember 13, 20200 Comment0254
යෞවන සමාජය ප්‍රාදේශීය ක්‍රීඩා තරඟාවලියේ වොලිබෝල්ශූරතාවය පොතුපිටිය ලකි සික්ස් යෞවන සමාජයට

Share
Leave a Reply