32 වැනි අන්තර් යෞවන සමාජ කළුතර ප්රාදේශීය ක්රීඩා මළල් ක්රීඩා තරඟාවලියේ කළුතර සිරිකුරස විදුහල් ක්රීඩාංගනේදි පසුගියදා ඉතාමත් සාර්ථකව නිමාවිය. එහිදි සමස්ථ මළල ක්රීඩා තරඟාවලියේම ශුරතාවය සුරබිළිඳු යෞවන සමාජය විසින්ද , අනුශුරතාවය ඇතගම රනසිහ යෞවන සමාජය විසින්ද ජයග්රහණය කරනු ලැබිය….
CLick Here to Visit us See More Photos and Others…..
CLick Here